31.7 C
Colombo
Tuesday, August 26, 2025

ඩීසල් මිල පහළට…

Published:

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් (සුදු ඩීසල්) ලීටරයක මිල රුපියල් 10 කින් අඩුකර තිබෙනවා.

ඒ අනුව ඩීසල් ලීටරයක නව මිල රුපියල් 420ක් වේ.

අනෙක් ඉන්ධන වර්ගවල සහ භූමිතෙල් මිලෙහි කිසිදු වෙනසක් සිදුවී නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,429FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img