30.6 C
Colombo
Tuesday, August 26, 2025

ගුවන් යානා 11ක් ලබාගැනීමට අමාත්‍යමණ්ඩල අනුමැතිය…

Published:

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ගුවන් යානා 11ක් ලබාගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ ඊයේ (03) පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළා.

කල්බදු කාලය සම්පූර්ණ වීමෙන් පසු ශ්‍ රීලංකන් ගුවන් සේවයෙන් ඉවත්ව කෙරෙන ගුවන් යානා 11ක් වෙනුවට නව යානා 11ක් ලබාගැනීමටයි මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ.

මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා කියා සිටියේ ගුවන් සමාගමේ මෙහෙයුම් ලාභය මෙම වසරේ මේ වනවිට රුපියල් මිලියන 6,000ක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,430FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img