28.4 C
Colombo
Tuesday, August 26, 2025

ඩුබායි සුද්දාට සී.අයි.ඩීයෙන් කැඳවීමක්…

Published:

ඕමානයේ මිනිස් ජාවාරම සම්බන්ධව කරුණු රැසක් අනාවරණ කළ ‘ඩුබායි සුද්දා’ නොහොත් නිශ්ශංක ප්‍රියදර්ශන යන අය අද (29) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුට කැඳවා තිබෙනවා.

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ‘ඩුබායි සුද්දා’ නැමැත්තාට මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු හමුවේ පෙනී සිටින ලෙසයි දන්වා ඇත්තේ.

ඕමානයේ තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් සිදුකරන ලද අක්‍රමිකතා සහ නීති විරෝධී ක්‍රියාවන් රැසක් සම්බන්ධ වීඩියෝ දර්ශන ඔහු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට ද නියමිත බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,429FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img