28.4 C
Colombo
Tuesday, August 26, 2025

ඩයනා අමාරුවේ.. විත්ති කූඩුවට නංවයි.. නොතීසි නිකුත් කරයි…

Published:

සංචාරක රාජ්‍ය අැමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් ගොනු කර ඇති පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද නියෝග කරන ලදී.

ඒ අනුව ඩයනා ගමගේ ඇතුළු වගඋත්තරකරුවන්ට දෙසැම්බර් මස 12 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටි කරුණු දක්වන්නැයිද නොතීසි නිකුත් කර ඇත.

ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවයට අදාල සියලු ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ආගමන හා විගමන පාලකවරයා වෙතද නියෝග කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,429FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img