30.6 C
Colombo
Tuesday, January 20, 2026

ජොන්සන්ටන්ට එරෙහි නඩුවට දිනයක් ලැබෙයි…

Published:

2012 වර්ෂයේ වෙළඳ ඇමතිවරයා වශයෙන් කටයුතු කරන කාලයේ ස.තො.ස. සේවකයන් රාජකාරි කටයුතු වලින් බැහැරව දේශපාලන හා පෞද්ගලික කටයුතු වල යොදා ගැනීමෙන් රජයට පාඩු කිරීම සම්බන්ධ නඩුව ලබන දෙසැම්බර් මස 09 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිතය පටබැදිගේ මහතා අද (25) තීරණය කළේය.

මෙලෙස චෝදනා ලැබ සිටින්නේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු අධ්‍යක්ෂවරයෙකු වන මොහොමඩ් සාකීර් නමැත්තන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,010FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img