26.1 C
Colombo
Wednesday, October 15, 2025

ශ්‍රී ල නි ප යෙන් පන්නා දැමූ ජ්‍යෙෂ්ඨයන්…

Published:

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට පක්‍ෂ මධ්‍යම කාරක සභාව තිරණය කර තිබේ. ඔවුන්ද ඇතුළුව පක්‍ෂ තහනමකට ලක් කර ඇති සෙසු පිරිස වන්නේ මහින්ද අමරවීර, රංජිත් සියඹලාපිටිය, ශාන්ත බණ්ඩාර, ලසන්ත අලගියවන්න, සුරේන් රාඝවන්, චාමර සම්පත් දසනායක, ජගත් පුෂ්පකුමාර යන අයයි. පක්ෂ මතයට හා මධ්‍යම කාරක සභාවේ තීන්දුවලට පටහැනිව කටයුතු කළ බවට එල්ල වන චෝදනා මත මෙම පියවර ගෙන ඇත.

පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසුවේ මෙම පිරිසට එරෙහිව විනය පරික්ෂණයක් පැවැත්වෙන බවත් එතෙක් ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවූ බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,270FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img