26.1 C
Colombo
Tuesday, January 20, 2026

ජනපති හදිසියේම කැබිනට් මණ්ඩලය කැඳවයි…

Published:

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (14) පෙරවරුවේ විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් කැඳවා තිබෙනවා.

මෙම රැස්වීම සඳහා සහභාගී වන ලෙස සියලු අමාත්‍යවරුන්ට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

අද දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මංගල අයවැය සඳහා අනුමැතිය ලබාගැනීම සඳහා මෙම අමාත්‍යමණ්ඩල රැස්වීම කැඳවා ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි මෙම විශේෂ අමාත්‍යමණ්ඩල රැස්වීම පැවැත්වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,010FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img