27.1 C
Colombo
Thursday, October 16, 2025

ඉරානයේ විරෝධතා අතරතුර මියගිය ගණන 326ක් දක්වා ඉහළට…

Published:

ඉරානයේ ක්‍රියාත්මක විරෝධතා අතරතුර මියගිය සංඛ්‍යාව 326ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

විරෝධතා මර්දනයට ආරක්ෂක අංශ විසින් ගත් ක්‍රියාමාර්ග අතරතුර මෙලෙස පුද්ගලයින් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයින් අතර ළමුන් 43ක් සහ කාන්තාවන් 25ක් වන බවයි මානව හිමිකම් සංවිධාන පෙන්වාදී ඇත්තේ.

අත්අඩංගුවේ පසු වූ තරුණියක් මියයාමට එරෙහිව ඉරානයේ මෙම විරෝධතා ක්‍රියාත්මක වනවා.

මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි, සමඟ දුරකථන සංවාදයක් පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,274FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img