25 C
Colombo
Thursday, August 28, 2025

ප්‍රමාද වී ඇති විශ්‍රාම වැටුප් කොටස් දෙකකට …

Published:

ප්‍රමාද වී ඇති විශ්‍රාම පාරිතෝෂිකය කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කරනවා.

විශ්‍රාම පාරිතෝෂිකය ගෙවීමේ දී පසුගිය කාලය පුරා ඇති වූ ප්‍රමාදයන් නිවැරදි කිරීමට කටයුතු කරගෙන යන බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියේ මෙම ගෙවීම් භාණ්ඩාගාර අනුමතිය ලබාගෙන කොටස් දෙකකින් සිදුකරන බවයි.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,453FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img