27 C
Colombo
Saturday, February 28, 2026

මගේ කාලේ විනයක් තිබුණු හින්දා මේවගේ දේවල් උනේ නෑ…

Published:

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ සිද්ධිය සම්බන්ධයෙන් එක් පැත්තකින් පමණක් සිතා කටයුතු කළ නොහැකි බවත්
රටක් නියෝජනය කරපු ක්‍රීඩකයෙක් හැටියට ක්‍රිකට් ආයතනයත් සමඟ එකතු වී ඔහුට සහයෝගය දිය යුතු බවද
අද දින ක්‍රීඩා ඇමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවට සහභාගි වෙමින් හිටපු ක්‍රිකට් නායක, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කළා.

ආසියානු කුසලානයෙන් පසුව සිදුවූ දේවල් දිහා බැලුවම අනිවාර්යෙන්ම මේ තරගාවලිය හරියට නොකරන බවත් මේ ආකාරයේ සිදුවීම් ඔහුගේ කාලේදී වෙන්නේ නැති බවත් ඔහු තවදුරටත් ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,646FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img