30 C
Colombo
Thursday, August 28, 2025

පාසල්‌ ගුරුවරියන්ගේ ඇඳුම්‌ කිසිසේ ම වෙනස්‌ කරන්නේ නෑ – අධ්‍යාපන ඇමති…

Published:

පාසල්‌ ගුරුවරින්ගේ ඇඳුම්‌ පිළිබඳ සාකච්ඡාව මේ දිනවල බරපතළ ලෙස කරළියට පැමිණ තිබෙනවා. එහි දී යෝජනා වුණේ, සාරිය නො වන වෙනත්‌ පහසු ඇඳුමක්‌ ඇඳීමට ගුරුවරින්ට අවසර ලැබිය යුත බව යි. නමුත්‌ එම යෝජනාව පැමිණි මුල්‌ අවස්ථාවේ ද මහා සංඝරත්නය එම්‌ යෝජනාවට විරුද්ධ වුණා.

අද (08) පාර්ලිමේන්තුවේ ද මේ පිළිබඳ සාකච්ඡාවක්‌ ඇති වූ අතර, අධ්‍යාපන අමාත්‍ය සුසිල්‌ ප්‍රේම්ජයන්ත්‌ ප්‍රකාශ කළේ, කිසි ලෙසකින්‌ ම ගුරුවරියන්ගේ ඇඳුම්‌ චන සාරිය වෙනස්‌ කිරීමට තීරණයක්‌ නො ගන්නා බව යි. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය කිසි ම පියවරක්‌ නො ගන්නා බවත්‌ අමාත්‍යවරයා අවධාරණය කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,460FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img