30 C
Colombo
Thursday, August 28, 2025

විදෙස් ගමන් බලපත්‍ර නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවා ඇත…

Published:

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය ඇතුළු සියලුම ප්‍රාදේශීය කාර්යාලවලින් විදෙස් ගමන් බලපත්‍ර නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

පරිගණක පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙලෙස විදෙස් ගමන් බලපත්‍ර නිකුත්කිරීම තාවකාලිකව නවතා දමා ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,460FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img