31.7 C
Colombo
Sunday, August 24, 2025

ඉරානයේ බිහිසුණු වෙඩි තැබීමක්…

Published:

ඉරානයේ ෂිරාස් නගරයේ දේවස්ථානයක සිදුවු වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 15දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පුද්ගලයින් තිදෙනෙකු විසින් අදාළ දේවස්ථානයේ රැඳී සිටි වන්දනාකරුවන්ට වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එහිදි තවත් පුද්ගලයින් පිරිසක් තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වෙඩිතැබීම සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් අදාළ ප්‍රහාරයේ වගකීම අයි.එස්.ත්‍රස්ත සංවිධානය විසින් භාරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,367FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img