26.1 C
Colombo
Monday, January 19, 2026

මීළගට එක්ව නැගිටින්නේ සනත් නිශාන්ත සමගින්…

Published:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිසංවිධාන රැළි මාලාවේ මීලග ජන හමුව පුත්තලම ආරච්චිකට්ටුවේ දී පැවැත්වීමට නියමිතව තිබේ

එය හෙට දිනයේ පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම ජනහමුව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් නිශාන්ත විසින් සංවිධානය කරන අතර එහි තේමා කරගෙන ඇත්තේ ‘අලු මතින් නැගිටිමු’ යනුවෙනි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,010FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img