23.9 C
Colombo
Thursday, November 27, 2025

ගල්වැව සිරිධම්ම හිමි ජාතික රෝහලට…

Published:

 

අන්තර් විශ්ව විද්‍යාලයේ භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් 49 වන වාට්ටුවට ඇතුළත් කර ඇති බවයි,

පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන පසුගිය කාලසීමාවේ තංගල්ල බන්ධනාගාරයේ රඳවා සිටියා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,479FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img