26.7 C
Colombo
Sunday, July 20, 2025

යළි වැඩි වෙන බදු බර…

Published:

මේ වසරේ දැනටමත් ක්‍රියාත්මක කර ඇති රුපියල් මිලියන 800 කට අධික සුබසාධන සහ සහන වැඩසටහන් සඳහා වන පිරිවැය පියවා ගැනීම සඳහා ඉදිරි 2023 අයවැයේදී රජයට බදු තවත් වැඩි කිරීමට සිදුවනු ඇතැයි භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් ගෙවීමට රුපියල් ට්‍රිලියන 1.1ක් සහ ඔවුන්ගේ විශ්‍රාම වැටුප් සඳහා තවත් රුපියල් බිලියන 3.2ක් වැය කිරීමට රජයට සිදුවේ.

සමාජ ආරක්ෂණය සුබසාධන ආධාර, අධ්‍යාපනය සඳහා සුබසාධන වැඩසටහන් සහ සෞඛ්‍ය හා පෝෂණ වැඩසටහන්ද ඇතුළත් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,340FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img