නීතිවිරෝධී ලෙස ඔස්ට්‍රේලියාව බලා යාමට සිටි පිරිසක් උණවටුනේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
උණවටුන ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටියදී එම පිරිස අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මෙම කණ්ඩායමේ පුද්ගලයින් 45දෙනෙකු සිට ඇති අතර හබරාදූව පොලීසිය ඉදිරි විමර්ශන සිදුකරයි.