24.5 C
Colombo
Thursday, November 27, 2025

ඉලක්කය 113. එංගලන්ත සහ ඇෆ්ගනිස්ථාන තරගය…

Published:

ලෝක කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12දෙනාගේ තරග වටයේ තවත් තරගයක් අද (22) පැවැත්වෙයි.

ඒ, ඇෆ්ගනිස්තානය සහ එංගලන්ත කණ්ඩායම අතර තරගයයි.

පර්ත් හිදී පැවැත්වෙන එම තරගයේ එංගලන්ත කණ්ඩායමේ නායකයාගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය ලකුණු 112ක් රැස් කළේය.

පන්දුවාර 19යි පන්දු 04 තුළ ඇෆ්ගනිස්තානයේ සියලුදෙනා දවාගැනීමට එංගලන්ත පන්දුයවන්නන් සමත්විය.

ඒ අනුව තරගය ජයගැනීම සඳහා එංගලන්තයට හිමිවී ඇති ඉලක්කය ලකුණු 113කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,476FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img