24.5 C
Colombo
Thursday, November 27, 2025

පිටි මිළ අඩු වුනාට පාන් බනිස් මිළ අඩු කරන්න බෑ…

Published:

තිරිඟු පිටි මිල පහල ගියද පාන් ඇතුළු බේකරි නිෂ්පාදන කිසිවක මිල අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. තවමත් තම නිෂ්පාදන වලින් පාඩු ලබන බව සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය. ‘පාන් පිටි මිල අඩු වුණත් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කරන්නේ නැහැ කියලා අද වෙනකොට බේකරි හිමියන් සම්පූර්ණයෙන්ම දෝෂාරෝපණයට ලක් වෙලා තියෙන්නේ. 84.50ට තිබුණු පිටි කිලෝවේ මිල 420ක් කරලා දැන් ටිකක් මිල අඩු කරලා පාන් මිල අඩු කරන්නලු. පිටි මිල අඩුවෙලා තියෙන්නේ රුපියල් තුන්සිය දක්වා පමණයි. තවමත් අපිට පාඩුයි. එහෙම තියෙද්දිත් පාන් මිල අඩු කරන්න කියනවා’

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,476FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img