28.9 C
Colombo
Wednesday, September 10, 2025

තිළිණි හා ඉසුරු යළි රිමාන්ඩ්…

Published:

ව්‍යාපාරිකයන්ගෙන් හා ප්‍රභූ පුද්ගලයන්ගෙන් මුදල් වංචා කළ බවට චෝදනා එල්ල වී සිටින තිළිණි ප්‍රියමාලී හා ඇයගේ අනියම් සැමියවන ඉසුරු බණ්ඩාරව යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ දී ස්කයිප් තාක්ෂණය ඔස්සේ නඩු විභාගය සිදුකිරීමෙන් අනතුරුවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,134FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img