27.8 C
Colombo
Wednesday, September 10, 2025

බස් රථයක් පෙරළී 44ක් රෝහල්ගත කෙරේ…

Published:

මාර්ගයේ ධාවනයවූ බස් රථයක් දකුණට හැරවීමේදී ඊට පිටුපසින් පැමිණි ටිපර් රථයක් බස් රථයේ ගැටී බස් රථය පෙරළීගොස් තිබේ.

එම අනතුරෙන් බස් රථයේ රියදුරු ඇතුළු එහි ගමන් කළ පුද්ගලයින් 44කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇත.

පොලීසිය සඳහන් කළේ අද (15) දහවල් A9 මාර්ගයේ පලෙයි පොලිස් වසමේ මුහමාල ප්‍රදේශයේදී කිලිනොච්චිය දෙස සිට යාපනය දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙම අනතුරට මුහුණදී ඇති බවය.

තුවාලකරුවන් ඇතුළත් කර ඇත්තේ යාපනය, පලෙයි සහ කිලිනොච්චිය රෝහල්වලටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,999FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img