27.8 C
Colombo
Wednesday, September 10, 2025

ඩිල්ශාන් මධුශංක් පුහුණු සැසිය අතරතුර අබාධයකට ලක් වෙයි…

Published:

හෙට නැමිබියා සමග පැවැත්වෙන මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රි ලංකාව සහභාගි වෙන පලමු තරගය වේග පන්දු යවන ක්‍රීඩක දිල්ශාන් මදුශංක හට අහිමි වෙන බව අර්ජුන ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටිනවා.

ඒ Geelong හි Kardinia Park හි අද පැවති පුහුණු සැසිය අතරතුර දිල්ෂාන් මධුසංඛ ආබාධයකට ලක්වීම හේතුවෙනි.

කලවයේ ඉදිරිපස කොටසේ මාංශ පේශීවල යම් ආබාධයක් ඇති බව මූලික පරීක්ෂණයේදී තහවුරු වී ඇත.මේ සම්බන්ධයෙන් ඩිල්ෂාන් ස්කෑන් පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.ස්කෑන් පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,999FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img