29 C
Colombo
Saturday, October 18, 2025

නෙදර්ලන්ත ඔටුන්න හිමි කුමරියගේ ආරක්ෂාව තර කෙරේ…

Published:

නෙදර්ලන්තයේ ඔටුන්න හිමි කැතරිනා අමෙලියා කුමරියගේ ආරක්ෂාව තර කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඇය මේ වනවිට 18 වන වියේ පසුවන අතර පසුගියදා ඇය ඇම්ස්ටර්ඩෑම් විශ්වවිද්‍යාලයේ සිය උපාධිය සඳහා ඉගෙනුම් කටයුතු ආරම්භ කළාය.

ඒ හේතුවෙන් කැතරිනා කුමරිය ඒ ආසන්නයේ පිහිටි නිවසක සිට විශ්වවිද්‍යාලයට යෑමට තීරණය කර තිබූ අතර ආරක්ෂාව සම්බන්ධයෙන් මතුවූ ගැටලු හේතුවෙන් ඇය නැවතත් රජ මාළිගයට ගෙන්වාගෙන ඇති බව වාර්තා විය.

විශේෂයෙන්ම ඇයට යම් ප්‍රහාරයක් එල්ල කිරීමට හෝ පැහැරගැනීමට ඉඩ ඇතැයි ආරක්ෂක අංශ හඳුනාගෙන තිබීම හේතුවෙන් ඇයගේ ආරක්ෂාව තරකළ බව සඳහන් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,277FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img