29 C
Colombo
Sunday, October 12, 2025

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගැන ICC ය තැබූ සටහන…

Published:

මෙවර ලෝක කුසලානයට ‍ප්‍රවිශ්ඨ වීමට මග බලමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ගැන මේ වනවිටත් දෙස් විදෙස් ක්‍රිකට් විචාරකයන්ගේ අවධානය යොමුවී තිබෙනවා.

පසුගිය වසර වල ක්‍රීඩා කළ ආකාරය හේතුවෙන් මෙවර සුදුසුකම් ලබා ගැනීමේ තරඟ වටයට ක්‍රිඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවූවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසය හේතුවෙන් ආසියානු කුසලානයද ජය ගැනීමට සමත් වුනා.

මේ වනවිටත් මෙවර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රහණය කිරීමට ඉහළම සම්භාවිතාවක් ඇති රටවල් කිහිපය අතරටද නම් වී අවසන්.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙම ගමන් මග පිළිබඳව සඳහන් කර තිබුණේ ආසියානු ශූරයින් තවත් ජයග්‍රහණ බඩගින්නක සිටින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,265FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img