28.4 C
Colombo
Tuesday, September 9, 2025

අධිවේගී මාර්ගය භාවිත කරන්නන්ට අනතුරු ඇගවීම්…

Published:

අධිවේගයේ යන රියදුරන්ට දැනුම්දීමක්…

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වන වාහන පැයට කිලෝමීටර 60ක වේග සීමාවක් පවත්වාගෙන යන ලෙස විද්‍යුත් පූවරු මගින් දැනුම්දීමක් සිදුකර තිබේ.

පවතින අධික වර්ෂාව හේතුවෙන් එම දැනුම්දීම සිදුකර ඇත.

මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් අඳුරු තත්ත්වයක් පැවතීමෙන් අධිවේගී මාර්ගයේ වාහන ධාවනයේදී ඉදිරිපස ලාම්පු දල්වා ගෙන යන ලෙස ද මාර්ග සංවර්ධන අධිකාරිය විසින් වාහන රියදුරගෙන් ඉල්ලීමක් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,972FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img