30 C
Colombo
Tuesday, September 9, 2025

ගෝඨාභය රාජපක්ෂ ග්‍රීන් කාඩ් ලොතරැයියට අයදුම් කරයි…

Published:

ජනතා විරෝධය හමුවේ රටින්  පිටවගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළි ඇමරිකාවේ පදිංචියට යාම සඳහා  ඇමරිකානු ග්‍රීන් කාඩ් ලොතරැයිය ලබා ගැනිම වෙනුවෙන් වූ කටයුතු ආරම්භ කර ඇති බව  බව ඩේලි මිරර් පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.
ජනපතිවරයාගේ බිරිඳවන අයෝමා රාජපක්ෂ තවමත් ඇමරිකානු පුරවැසිභාවය යටතේ සිටින හෙයින් හිටපු ජනපතිවරයාට ග්‍රීන්කාඩ් ලොතරැයිය වෙනුවෙන් අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇති බැවින් එක්සත් ජනපදයේ සිටින ඔහුගේ නීතීඥයින් මේ සඳහා වන අයදුම් කිරීමේ ක්‍රියා පටිපාටිය පසුගිය මාසයේ සිට ආරම්භ කර ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරමින් එම පුවත්පත තවදුරටත් වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,953FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img