24.5 C
Colombo
Wednesday, November 26, 2025

බඩ ඉරිගු සදහා යූරියා ලබා දීම ඇරඹේ…

Published:

මහ කන්නයේ බඩඉරිඟු වගාව සඳහා දිස්ත්‍රික්ක 3කට අවශ්‍ය යුරියා පොහොර මෙට්‍රික් ටොන් 175,000ක් නිකුත් කර ඇත.

ඒ අනුව, මොනරාගල, කුරුණෑගල හා අනුරාධපුරය යන දිස්ත්‍රික්ක සඳහා එම පොහොර බෙදාහැරීම ආරම්භකර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පැවසීය.

කෘෂිකර්ම අමාත්‍යංශයේ උපදෙස් පරිදි කොමර්ෂල් පොහොර සමාගම විසින් අදාළ පොහොර තොගය බෙදාහැර ඇති අතර ගොවීන්ගේ අවශ්‍යතාව සහ ඉල්ලුම පරිදි ඉතිරි තොග සැපයීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,474FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img