27.8 C
Colombo
Tuesday, September 9, 2025

රාජ්‍ය සේවක වැටුප පිළිබද තීරණයක් …

Published:

රාජ්‍ය සේවක වැටුප්, ලබන මාසයේ සිට කප්පාදු කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාරයන් හි කිසිදු සත්‍යතාවයක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ, රජය කිසිසේත්ම එවැනි තීරණයක් ගෙන නොමැති බවය.

රටේ ජනතාව කුපිත කරවීම සඳහා ඇතැම් පිරිස් සංවිධානාත්මකව ගෙන යන මෙවැනි ප්‍රචාරයන් තරයේ හෙළා දකින බවද අමාත්‍යවරයා පවසයි.

එමෙන්ම, රාජ්‍ය සේවකයින්ගේ රැකියා සුරක්ෂිත කිරීම රජයේ වගකීම සේ සලකන බව ද අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,908FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img