28.9 C
Colombo
Monday, September 8, 2025

ශ්‍රී ලංකාවට යූරියා පොහොර දෙන්න ඉරානය එකග වෙයි…

Published:

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය යුරියා පොහොර ලබා දීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක් සැකසීමට ඉරානය එකඟතාව පළ කර තිබෙනවා.

ඒ, කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති හෂෙම් අෂ්ජසාදේ සහ විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර අතර සිදුවූ සාකච්ඡාවකදීයි.එහිදී රජයකින් රජයකට ලබා දෙන ක්‍රමයට යුරියා පොහොර ලබා දීම සඳහා ඉදිරියේදී අවශ්‍ය පියවර ගන්නා බව ඉරාන තානාපතිවරයා පැවසූ බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,520FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img