28.9 C
Colombo
Monday, September 8, 2025

මෙරට සුරාබදු ආදායම පහළට…

Published:

සුරාබදු ආදායම සියයට විස්සක් තිහක් අතර ප්‍රතිශතයකින් පහළ වැටී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි.

ඊට හේතු වී ඇත්තේ ජනතාව මත්පැන් භාවිතය අඩු කිරීම බවද හෙතෙම කියා සිටියි.පවතින ආර්ථික අර්බුදය සහ ආහාර උද්ධමනය හමුවේ ජනතාව මෙසේ මත්පැන් භාවිතය අත හරිමින් සිටින බව ද හෙතෙම සඳහන් කළේය.සුරාබදු නිරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් ඒ මහතා මෙම අදහස් පල කලේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,520FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img