23.4 C
Colombo
Sunday, January 18, 2026

රටේ වත්මන් ආරක්ෂක තත්වය දැනුම්දීමට විශේෂ මාධ්‍ය හමුවක්

Published:

රට තුළ පවතින ආරක්‍ෂක තත්ත්වය සම්බන්ධයෙන් කරුණු දැක්විම සදහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මේ වනවිට මාධ්‍ය හමුවක් පැවැත්වෙනවා. ඒ, වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ගේ ප්‍රධානත්වයෙන්.uඅධි ආරක්‍ෂිත කලාප ස්ථාපිත කිරීම, විවිධ ස්ථානවල පැවැත්වෙන විරෝධතා සහ උද්ඝෝෂණ ඇතුළු ආරක්‍ෂාවට අදාළ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එහිදී කරුණු පැහැදිලි කෙරෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,010FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img