24.5 C
Colombo
Sunday, January 18, 2026

IOC සමාගමෙන් හදිසියේම විශේෂ දැනුම්දීමක්…

Published:

IOC සමාගමෙන් හදිසියේම විශේෂ දැනුම්දීමක්…

IOC ඉන්ධන පිරවුම්හල් හරහා කෑන් සහ බෝතල් සඳහා පෙට්‍රල් නිකුත් කිරීම අත්හිටුවීමට තීරණය කර තිබේ.

එම සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ ඉදිරියේදී IOC ඉන්ධන පිරවුම්හල් හරහා සෘජුවම රථවාහනවල ටැංකි සඳහා පමණක් පෙට්‍රල් නිකුත් කිරීමට තීරණය කර ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,010FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img