25 C
Colombo
Wednesday, November 26, 2025

නව අගමැති අද සවස දිවුරුම් දෙයි…

Published:

නව අගමැති අද සවස දිවුරුම් දෙයි…

 

නව අග්‍රාමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරු 6.30ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.

අග්‍රාමාත්‍ය තනතුරේ දිවුරුම් දීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා ආගමික වතාවත් වල නිරතවීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,474FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img