26.1 C
Colombo
Tuesday, January 13, 2026

IOC ලිහිසි තෙල් මිල රු 140 කින් ඉහළ යයි…

Published:

IOC ලිහිසි තෙල් මිල රු 140 කින් ඉහළ යයි…

   

අයි.ඕ.සි සමාගම යටතේ පාලනය වන ඉන්ධන පිරවුම්හල් වල ඊයේ (06දා) දින රාත්‍රියේ සිට සැම ලිහිසි තෙල් ලිටරයකම මිල රු 140 කින් ඉහල දමා ඇත.

මේ අනුව රු 860 කට අලෙවි වූ ලිහිසි තෙල් ලීටරයක් රුපියල් 1000ක් දක්වා ඉහළ යනු ඇත.

අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හල් වල සිමාවකින් තොරව ඉන්ධන නිකුත් කරන අතර, හැටන් ඉන්ධන පිරවුම්හලට ඩිසල් තොග නොලැබුණු බවත්,පෙට්‍රල් ඉන්ධන අවශ්‍ය තරම් ඇති බවයි ඉන්ධන පිරවුම්හලේ සේවකයින් කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,987FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img