26.7 C
Colombo
Wednesday, November 26, 2025

කැපිටල් මහරාජා සමූහයේ සභාපතිවරයා අභාවප්‍රාප්ත වෙයි…

Published:

කැපිටල් මහරාජා සමූහයේ සභාපතිවරයා අභාවප්‍රාප්ත වෙයි…

සිරස මාධ්‍ය ජාලයේ හිමිකාරීත්වය දරන කැපිටල් මහරාජා සමූහයේ සභාපති ආර්. රාජමහේන්ද්‍රන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කොවිඩ් ආසාදිතව කොළඹ, පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී රාජමහේන්ද්‍රන් මහතා අද (25) අලුයම අභාවප්‍රාප්ත වූ බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවේ විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ප්‍රමුඛ මෙහෙවරක් ඉටු කළ ආර්. රාජමහේන්ද්‍රන් මහතාගේ අභාවය වෙනුවෙන් Radical Sri Lanka මාධ්‍ය ජාලයේ සාතිශය සංවේගය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,472FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img