30 C
Colombo
Saturday, January 17, 2026

සමාජ මාධ්‍ය ජාලා පරිහරණය කරන්නන් ලියාපදිංචි කිරිමට වැඩපිළිවලක් – අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල…

Published:

සමාජ මාධ්‍ය ජාලා පරිහරණය කරන්නන් ලියාපදිංචි කිරිමට වැඩපිළිවලක් – අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල…

ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය ජාලා පරිහරණය කරන්නන් ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළක් අමාත්‍යංශ මට්ටමින් ක්‍රියාත්මක කර බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසනවා.

”සමාජ මාධ්‍ය හරහා ඇතිවී තිබෙන විශාල විෂමතාවයක් ගැන පාලනයක් තිබිය යුතු බව සාකච්ජා කර තිබෙනවා. ඒ අනුව ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යයේ සැරිසරන පුද්ගලයින්ව ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙලක් අප ක්‍රියාත්මක කිරිමට මේ වන විට සැලසුම් කර ඇති බව” ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කර සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,010FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img