27.8 C
Colombo
Thursday, August 28, 2025

රතන හිමියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනය හිමිවෙයි…

Published:

රතන හිමියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනය හිමිවෙයි…

අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ලෙස පූජ්‍ය අතුරලිය රතන හිමියන් තෝරා පත් කර තිබෙනවා. ඊට අදාල ගැසට් නිවේදනය ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙනවා.

ජාතික මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ එම පක්ෂයේනායකයා ලෙස අතුරලියේ රතන හිමියන් ගේ නම අද දිනයේ අනුමත කරනු ලැබූ බවයි.

පසුගිය අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණයෙන් එක් ජාතික ලැයිස්තු ආසනයක් දිනා ගැනීමෙන් පසු අපේ ජානබල පක්ෂයේ අභ්‍යන්තරයක් ඇතිවූවා. ඒ තමන්ට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නම් කරනු ලබන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,463FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img