26.7 C
Colombo
Wednesday, November 26, 2025

මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවය : පුද්ගල මළ සිරුරූ 4ක් රාගම රෝහලට (VIDEO)

Published:

මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවය : පුද්ගල මළ සිරුරූ 4ක් රාගම රෝහලට (VIDEO)

මහර බන්ධනාගාරයේ ඇතිවී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගල මළ සිරුරූ 4ක් සහ තුවාල ලැබූ රැඳවියන් 25 දෙනෙකු රෝහල වෙත වාර්තා වී ඇති බව රාගම රෝහලේ අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටිනවා.

මහර බන්ධනාගාරයේ අද පස්වරුවේ සිට උණුසුම්කාරී වතාවරනයක් ඇතිවී තිබෙනවා. අමතර පොලිස් සහ විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම් කිහිපයක්ම බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව තර කිරීමට යොදා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කලේ.

මේ අතර මහර බන්ධනාගාරය අසල පදිංචි පුද්ගලයින් සඳහන් කර සිටින්නේ බන්ධනාගාරය තුල ගින්නක් ඇතිවී තිබෙන බවයි. සමාජ මාධ්‍ය තුල එවැනි වීඩියෝවක් ද සංසරණය වී තිබුණා.

වීඩියෝ :

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,472FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img