28 C
Colombo
Thursday, October 16, 2025

රියාජ් බදියුදීන් නිදහස් කිරිම ගැන අගරදගුරු නොසතුටෙන් ( VIDEO )

Published:

රියාජ් බදියුදීන් නිදහස් කිරිම ගැන අගරදගුරු නොසතුටෙන් ( VIDEO )

පාස්කු ප්‍රහාරයට ආදළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රියාජ් බදියුදීන් නිදහස් කිරිම සම්බන්ධයෙන් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිය අප්‍රසාදය පළ කර ඇත.

උන්වහන්සේ පෙන්වාදෙන්නේ මෙලෙස පුද්ගලයින් නිදහස් කිරීම කිරීම පිටුපස දේශපාලන ගණුදෙනුවක් ඇතැයි තමන්ට සැක සිතෙන බවය.

අද (03) පෙරවරුවේ කොළඹ අගදරගුරු නිල නිවසේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මේ බව සඳහන් කළහ.

මෙහිදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට ද පිළිතුරු දෙමින් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසුවේ ආදාළ පරීක්ෂණ කටයුතු නිසි පරිදි සිදු කරන ලෙසය.

එමෙන්ම මෙම පුද්ගලයින්ට විරුද්ධව සාක්ෂි තිබෙන බව මාස කිහිපයකට පෙර ආරක්ෂක අංශ ප්‍රධානින් පැවසු බවත් එවැනි තත්ත්වයක් තිබීයදී එම සැකකරුවන් නිදහස් කිරීම කණගාටුදායක බවද උන්වහන්සේ පැවසූහ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,274FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img