26.7 C
Colombo
Wednesday, August 27, 2025

රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙන්න තීරණය කරයි…

Published:

රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙන්න තීරණය කරයි…

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තීරණය කොට ඇති බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කර සිටිනවා.

එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වය සඳහා පත් කරනු ලබන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් වන තීරණය ඉදිරි දිනයකදී ගැනීමට නියමිත බවයි සඳහන් කරන්නේ.

පක්ෂයේ නව නායකත්වය සඳහා මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, උප සභාපති රවී කරුණානායක, ජාතික සංවිධායක දයා ගමගේ සහ වජිර අබේවර්ධන යන අයෙගේ නම් යෝජනා වී ඇති බවයි පක්ෂ මහලේකම්වරයා සඳහන් කර සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,442FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img