30.6 C
Colombo
Thursday, January 15, 2026

ඡන්ද විමසීමේ කාලය දිර්ඝ කෙරේ…

Published:

ඡන්ද විමසීමේ කාලය දිර්ඝ කෙරේ…

2020 අගෝස්තු මස 05 වන දින පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ ඡන්ද විමසීමේ කාලය පැයකින් දිර්ඝ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඒ අනුව පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා කාලය තුළ පැවැත්වීමට නියමිතව තිබූ ඡන්ද වීමසීමේ කාලය පෙරවරු 7.00 සිට පස්වරු 5.00 දක්වා දිර්ඝ කිරීමට තීරණය කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා නිවේදනයක් නිකුත් කරමින් දන්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,001FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img