24 C
Colombo
Thursday, October 16, 2025

ප්‍රකාශයක් ලබා දෙන්න පැමිණෙන ලෙස කුමාර් සංගක්කාරටත් කැඳවීමක්…

Published:

ප්‍රකාශයක් ලබා දෙන්න පැමිණෙන ලෙස කුමාර් සංගක්කාරටත් කැඳවීමක්…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර හෙට පෙරවරු 9.00 ට ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකයට කැඳවා තිබෙනවා.

ඒ, 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.

මෙම විමර්ශනයට අදාලව හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා ඊයේ දිනයේදී පැය 06 කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දෙනු ලැබූවා.

අද දිනයේදී 2011 ලෝක කුසලාන අවසන් මහ තරගයට ක්‍රීඩා කළ උපුල් තරංග පැය දෙකක කාලයක් ප්‍රකාශ ලබා දෙනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,271FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img