31 C
Colombo
Saturday, February 28, 2026

COVID 19 ආසාදිතයින් ගණන 1889ක් දක්වා ඉහළට…

Published:

COVID 19 ආසාදිතයින් ගණන 1889ක් දක්වා ඉහළට…

අද (14) දින කොවිඩ්-19 ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන ඇත.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ්-19 ආසාදිතයින්ගේ ගණන 1889ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම ආසාදිතයන් දෙදෙනා නාවික හමදා සමාජිකයින් බව වාර්තා වේ.

මේ වන විට ආසාදිතයින් 591 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

මේ අතර ආසාදිතයින් 1287 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

එමෙන්ම කොවිඩ්-19 ආසාදිතයින් 35 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා අද රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.

කොවිඩ්-19 ආසාදනයෙන් මෙ වන විට මෙරට තුළ 11 දෙනෙකු මිය ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,503FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img