27.2 C
Colombo
Wednesday, August 27, 2025

මනාප අංක, ජන්ද මධ්‍යස්ථාන ඇතුලත් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරේ…

Published:

මනාප අංක, ජන්ද මධ්‍යස්ථාන ඇතුලත් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරේ…

පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කරනු ලබන අපේක්ෂකයින් ගේ මනාප අංක, තරග වදින දේශපාලන පක්ෂ සහ ඡන්ද මධ්‍යස්ථාන ඇතුලත් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

මෙම අති විශේෂ ගැසට් නිවේදනය පිටු 477කින් සමන්විත වනවා.

පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් හෙට දිනයේදී ද මැතිවරණ කොමිසන් සභාවේ විශේෂ සාකච්ජාවක් පැවැත්වීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,439FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img