28.4 C
Colombo
Tuesday, August 26, 2025

පාර්ලිමේන්තු මැතිවරණය ජුනි 20 වැනිදා…

Published:

පාර්ලිමේන්තු මැතිවරණය ජුනි 20 වැනිදා…

ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින් 2020 මහ මැතිවරණය පැවැත්වීමට දිනයක් නියම කර ඇති බව එම කොමිසමේ මාධ්‍ය ඒකකය පවසයි.

ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණය ජුනි මස 20 වන සෙනසුරාදා පැවැත්වීමට ජාතික මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

මීට සුළු මොහොතකට පෙර මැතිවරණ කොමිසම මේ සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,429FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img