27.2 C
Colombo
Thursday, August 21, 2025

ලංකාවේ 28 වන කොරෝනා ආසාදිතයා හමුවෙයි…

Published:

ලංකාවේ 28 වන කොරෝනා ආසාදිතයා හමුවෙයි…

ශ්‍රී ලංකික කොරෝනා ආසාදිත තවත් රෝගින් 06 දෙනෙකු තහවුරු කර ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

සියලුම දෙනා පිරිමි පුද්ගලින් වන අතර එක් අයකු පොලොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබයි.

හතර දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයන් වේ.

අනෙක් පුද්ගලයා කේරළයේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකි.

මේ වන විට තහවුරු කර ගෙන ඇති මුළු ශ්‍රී ලාංකික කොරෝනි අසාදිත රෝගීන් සංඛ්‍යාව 28ක් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,370FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img