30 C
Colombo
Thursday, July 17, 2025

ලංකාවේ කොරෝනා වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් තිදෙනෙක් හමුවෙයි … රෝගීන් ගණන 21ක් දක්වා ඉහලට …

Published:

ලංකාවේ කොරෝනා වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් තිදෙනෙක් හමුවෙයි … රෝගීන් ගණන 21ක් දක්වා ඉහලට …

කොරෝනා වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් තිදෙනෙක් මේ වන විට හමුවී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

කොරෝනා වෛරසය පැතිර යෑම වැළැක්වීමේ පියවර හා එහි වර්තමාන තත්ත්වය පිළිබඳව මේ මොහොතේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සිදු කළ පරීක්ෂණ අනුව මෙම ආසාදිතයින් සොයා ගෙන තිබේ.

මෙම රෝගීන් තිදෙනාම අංගොඩ උණ රෝහලේ නේවාසිකව සිටින රෝගීන් බව ද වෛද්‍යවරයා මෙහිදී පැවසීය.

වයස අවුරුදු 13 ගැහුණු දරුවෙක් හා වයස අවුරුදු 50 ක හා 37 ක් වු පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් ඒ අතර වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,328FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img