26.1 C
Colombo
Tuesday, January 13, 2026

තවත් කොරෝනා ආසාදිතයින් 7ක් සොයා ගනියි-මුළු ගණන 18ක් දක්වා ඉහළට…

Published:

තවත් කොරෝනා ආසාදිතයින් 7ක් සොයා ගනියි-මුළු ගණන 18ක් දක්වා ඉහළට…

ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිත රෝගීන් 7 දෙනෙකු තහවුරු කර ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කරයි.

මෙම රෝගීන් 7දෙනා පිරිමි පුද්ගලයින් වන අතර ඔවුන් සියලු දෙනාම ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධාන මධ්‍යස්ථානයට යොමු කළ අය වේ.

මෙම රෝගීන් සියලු දෙනා පොලොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබති.

ඒ අනුව මේ වන විට තහවුරු කර ගෙන ඇති මුළු ශ්‍රී ලංකික කොරෝනා අසාදිත රෝගීන් සංඛ්‍යාව 18ක් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,987FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img