25 C
Colombo
Thursday, January 15, 2026

කොරෝනා රෝගීන් ගණන 10 ක් දක්වා ඉහලට …

Published:

කොරෝනා රෝගීන් ගණන 10 ක් දක්වා ඉහලට …

කොරෝනා වෛරසය වැළදුණු තවත් රෝගීන් දෙදෙනෙක් හමුවූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා. මේ වන විට ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති මුළු කොරෝනා රෝගීන් ගණන 10 ක් වනවා.

මෙලෙස හඳුනාගෙන ඇති 09 වන රෝගීයා 56 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය ඉතාලියේ සිට මෙම මස 07 වනදා මෙරටට පැමිණ ඇති අතර ඇය දැනට IDH රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මිට අමතරව කොරෝනා වෛරසය වැළදුණු 10 වන රෝගියා 17 හැවිරිදි තරුණියක් වන අතර ඇය කලින් තහවුරු කර ගත් රෝගියෙකුගේ ඥාතියෙක් බවයි වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,002FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img