27.8 C
Colombo
Monday, August 25, 2025

කටුනායක ගුවන් තොටුපොල බලධාරීන්ගෙන් මගීන්ට දැනුම්දීමක්…

Published:

කටුනායක ගුවන් තොටුපොල බලධාරීන්ගෙන් මගීන්ට දැනුම්දීමක්…

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලි තුළට  ගුවන් මගීන් සමග පැමිණෙන බාහිර අමුත්තන් ඇතුළු කර ගැනීම නවතා දැමීමට අද (28) සිට තීරණය කර තිබෙනවා.

අද දින උදෑසන 6.00 සිට නැවත දැනුම් දෙන තුරු මෙලෙස ගුවන් මගීන් සමග පැමිණෙන බාහිර අමුත්තන් ඇතුළු කර ගැනීම අත්හිටුවීමට ගුවන් තොටුපළ බලධාරීන් තීරණය කර තිබෙනවා.

මේ අතර චීනයේ සිට පැමිණෙන සංචාරකයින් සඳහා ON ARRIVAL වීසා නිකුත් කිරීම වහාම අත්හිටුවීමටද ශ්‍රී ලංකා රජය තීරණය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,370FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img